දෙයියො දුන්නු ‌දේවල් | Deiyo Dunnu Dewal - Master D

දෙයියෝ දුන්නු දේවල් නෑ

ගත්තු දේවල් බෝමයි

මගේ හිතේ


දෙයියෝ දුන්නු දේවල් නෑ

ගත්තු දේවල් බෝමයි

මගේ හිතේ


දෙයියෝ දුන්නු දේවල් නෑ

ගත්තු දේවල් බෝමයි

මගේ හිතේ


දෙයියෝ දුන්නු දේවල් නෑ

ගත්තු දේවල් බෝමයි


හැම දේම පටන් ගන්නේ අඩියෙන්

මගේ රැප හරි කඩිමුඩියෙන්

පිපීගෙන ආවා මඩ කඩියෙන්

මම මල ඔතාගන්න අදියෙන්

විසි කරපං ගති මගේ මූසල

කිට්ටු කරලා මම වචනෙම කෝන්තර

හැම මිනිහම තනි බඩගෝස්තර

මම තමයි රැපේ කලබල දෝස්තර

මෙන්න පෝස්ටර


හුග දුරක් ආවා

යාලුවෝ රොත්තක්

මමයි උඹයි

ගසයි ගසේ පොත්තක්

මට දැනෙනවා දුර තියලා මොත්තක්

උඹ කෑවද හත්තක්

මුනිවත සුරකින කුන්ඩල කේශී

වස විස අපිට කොහිත දේගී

මගේ රැප ඇන්දොත් නැහැ රේකී

මල්ලි ඔය ටූ චේන්ස් නෙවෙයි මූ ජේසී


කියාවී මගේ කාමරේ කරත්තේ

මූ රග දෙදී දැන් කාමරෙන් බලද්දෙන්

දුරත් දී සිද්දි දැන් කාමරෙන් බද්දෙන්

සද්දෙන් දැන් මගේ රැප යාමයේ ගලද්දෙන්

මරන කැටුව දැන් ඉගිලෙන ගමනක

මම නේද යන්නෙ යටි වේගේ වැඩි පමණට

නාරං විස සැප අරන් දෙන්නෙ සවනට

පමා නොවී උබත් වරෙන් මගේ පදමට


දෙයියෝ දුන්නු දේවල් නෑ

ගත්තු දේවල් බෝමයි

මගේ හිතේ


දෙයියෝ දුන්නු දේවල් නෑ

ගත්තු දේවල් බෝමයි

මගේ හිතේ


දෙයියෝ දුන්නු දේවල් නෑ

ගත්තු දේවල් බෝමයි

මගේ හිතේ


දෙයියෝ දුන්නු දේවල් නෑ

ගත්තු දේවල් බෝමයි

මගේ හිතේ


මගේ රැපට

කැඩේවි උඹේ නින්ද

රතු ගොපළු

කලටි වැඩි නැද්ද

60 පැනපු මහතුන්ට වද්දලා

කුඩු ගමට බෙදන මල වද්දලා

මගේ රැපට ඉග සුගද පද්දලා

ඔබේ දැරිවි සිනහ මුව රත් කලා

අපි යමුද තව දුරද එක්වෙලා

මොකද අඩු මගේ වචන මිස් වෙලා


හැමතැනම බලපං

උස මිටිද මං

සට කපට මල් සරා වෙනස් වෙලා

රතු කැකුළු සාමෙන් පහන් වෙලා

හරි වෙනසක් මම වෙනසවත් කලා

කැපූ ගොයමේ හැරි මැදක සැතපිලා

අපි කමුද උඩ බලන් සැපතිලා

කිරි කහට පිදුරු ගොඩෙ එක් වෙලා

තෙල් බෙහෙත් සුවදින් මුසපත් වෙලා


දෙයියෝ දුන්නු දේවල් නෑ

ගත්තු දේවල් බෝමයි

මගේ හිතේ


දෙයියෝ දුන්නු දේවල් නෑ

ගත්තු දේවල් බෝමයි

මගේ හිතේ


දෙයියෝ දුන්නු දේවල් නෑ

ගත්තු දේවල් බෝමයි

මගේ හිතේ


දෙයියෝ දුන්නු දේවල් නෑ

ගත්තු දේවල් බෝමයි

මගේ හිතේ

Previous Next

نموذج الاتصال