Ralu Muhudath Mata Mihiri - Chanuka Mora

හිනැහෙන තරමට ඔබ සුන්දර නම්..

මුමුණන හැම වදනම මිහිරියි නම්.. එහෙනම්

රලු මුහුදත් මට මිහිරී දැන්..


ලියවෙන තරමට ඔබ පිවිතුරු නම්

දෙතොලෙන් කියවෙන උණුහුම රසනම්.. එහෙනම්

රලු මුහුදත් මට මිහිරී දැන්..


පිරිපුන් මලටම.. බඹරුන් ඇදී එන

බව මම දැනගෙන සිටියා..

බඹරුන් ඇදුනට මගෙ මල කිසිදින

රොන් නොම දෙන බව සිතුවා..


ඉගියෙන් ඉගියෙන් රළ සැර වැඩි වී

සැඩ සුළගක රූ මැව්වා..

හැමදින මම නුඹ මගෙමයි සිතුවට

මගෙ මල නුඹ නොම සිතුවා..

Previous Next

نموذج الاتصال