කවුරුන්දෝ | Kawrundo - Channuka Devnindu

සුරගනක් දෝ ඇ, සුර ලොවින් ආ

මා හද සොරාගත්තෙ ඇ දුටු සැනින් කෙලෙසදෝ

දෙව්ලියක් දො ඇ දෙව් ලොවින් ආ

මුවගින් සිනා පා ඇ මුලු ලොව එලිය කෙරුවා දෝ


සිහිනේ මා පැතූ කුමරිය ඔබය්

ඔබෙ නීල නුවන් මා උමතු කරය්

කෙලිලෝල බැලුම් සිත කිති කවය්

ඔබ සිහිනයක් ද තවමත් සැකය්


කවුරුන්දෝ ඔබ මැව්වේ

සුර ලොකෙන් ද ඔබ අවේ

මග වැරදී ද මෙහිඅවේ

දෙව්ලිය වෙන්න ඔබ මාගේ


සිහිනේ පෑයූ ඈ

නොපෙනී ගියා

අලෝකයක් මෙන් දැල්වී

මා ලොව එලිය කෙරුවාදෝ

සුරගනක් වී ඈ

සිහිනයෙන් මා හා…

ගී ගයන්නේ ඈ

වීණා පරදවා දෝ


සිහිනේ මා පැතූ කුමරිය ඔබය්

ඔබෙ නීල නුවන් මා උමතු කරය්

කෙලිලෝල බැලුම් සිත කිති කවය්

ඔබ සිහිනයක් ද තවමත් සැකය්


කවුරුන්දෝ ඔබ මැව්වේ

සුර ලොකෙන් ද ඔබ අවේ

මග වැරදී ද මෙහිඅවේ

දෙව්ලිය වෙන්න ඔබ මාගේ



Previous Next

نموذج الاتصال