මිදුනා | Miduna - Anu Madhubhashinie

නිවී දිලෙනා තාරුකා අහසේ.

මා හා නොඑනා ආදරේ මතකේ

වැසි වසිනා දා මන්දාරමේ

මතකයන් මාගේ සැරිසැරුනාවේ

මා හා නොඑනා ආදර සිහිනේ


මා එදා නෙත් සිනා පා

ඔබ හා මවා පෑ බිඳුණු ස්නේහයේ

මතක හැර දාලා , නුඹට සමු දීලා

ගඟන සරනා දා මසිත පිබිදීලා

පියා සලා මා යළි මිදුනා


පා සිනහා මත් කලා මා

හැර දා ආලේ , තාරුකා අඳුරේ.

නුඹට දුක කියලා , කිමද පසු බලලා

නුඹට සමු දීලා , මසිත දුර ආවා

පියා සලා මා යළි මිදුනා…



Previous Next

نموذج الاتصال