මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ //
හැන්ගෙන්න මේ කෝඩයේ
හා… වලා යහනේ උණුහුමේ
වස්සානේ කැන්දා ආවදෝ
රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන් //
වෙරෝනා නිල් විලේ
කිමිදෙන්න යන් ප්‍රියේ
වෙරෝනා නිල් විලේ
කිමිදෙන්න යන් ප්‍රියේ
නුඹේ ස්වරයෙන් මේ ජලේ
පියුම් නැලවේ සුවඳ දේ
වස්සානේ කැන්දා ආවාදෝ
රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන් //
ලාලලා ලා ලා ලා ලා ලා //