ප්‍රේමාලෝකේ | Premaloke - Dinesh Gamage x Devashrie

ප්‍රේමාලෝකේ පායා ඒවී මාගේ සුදා

චන්ද්‍රා මිදුලේ පායා

රගමුනි තැල්ලේ කැදලි තනා

ප්‍රේම විනෝදේ පා

ඔබේ රූපේ මැවී මැවි පේනා

සදා සුව ගේනා

ඕජාති මට ඕනා

ප්‍රෙම් ලෝකේ ප්‍රමෝදේ වීලා

අලේ කිරුලේ ගේනා

ඕ රාජිනී ඔබේ මා

රැකුනා මා පිපීලා

ගගුලේ කිමිදීලා

ලංවීල ලංවීලා

හිදිමු ගත සිත සනසා

ප්‍රේමාලෝකේ පායා ඒවී මාගේ සුදා…

හොදට ජලේ

පිරුනු කලේ වගේ මට

ඔබේ ආලේ මට විතරක් නොදෙනු අනේ

මැදුරේ මගේ රැජින වගේ හිද

රනින් මාල මට කුමටද පනේ

ඔබේ රූපේ මැවී මැවි පේනා…

ප්‍රෙම් ලෝකේ ප්‍රමෝදේ වීලා…

රැකුනා මා පිපීලා…

ප්‍රේමාලෝකේ පායා ඒවී මාගේ සුදා…//

Previous Next

نموذج الاتصال