සඳට දුක | Sandata Duka Hithila - Nuwandhika Senarathne & Isuru

සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා

සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා

සංසාර හුරුකමින් හිත අවදියෙන්

නුඹ තාම මං නමින් ඇයි අතරමං

සංසාර හුරුකමින් හිත අවදියෙන්

නුඹ තාම මං නමින් ඇයි අතරමං

සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා

කිසිදා මගේ නොවෙනා

නුඹ ළග ඉන්න මං දන්නවා

තරහා වී නොයෙනා

මතකය වෙන්න මට හිතෙනවා

කවදාවත් තරු එළියේ

ඉර පායන්නේ නැහැ දන්නවා

හෙට ආයෙත් තරු එළියේ

හඳ පායාවි හිත කියනවා

හැමදා හිත හොයනා

උණුහුම වෙන්න මං දන්නවා

හැරදා දුර නොයෙනා

මට නුඹ දුන්න පෙම තියෙනවා

කවදාවත් තරු එළියේ

ඉර පායන්නේ නැහැ දන්නවා

හෙට ආයෙත් තරු එළියේ

හඳ පායාවි හිත කියනවා

සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා…

Previous Next

نموذج الاتصال