ඕම්කාරය | Omkaraya - Charitha Attalage ft. Hesara

ජීවිතයක ඕම්කාරයක

දහසක් බුදුවරු සමවත් සුවයක

සංසාර ආරන්නය්‍යේ

සම්බෝදියේ ඕම්කාරයක


අනන්ග දෙවනේ

හැන්දෑ දූරේ

හැගුම් පහන් පන්දම් ගිනි අවුලන

මදු චන්ද්‍ර උදාවයි…//


පිඹිදෙන මියෙන හිත

කමටහනේ

ඇසී නෑසෙනා හර්ද සූස්ත්‍රය

විදර්ශනාවක්මයි…//


කන්‍යයා හදගැබ අදුන් වනේ

නිහඩතාවයම තනිවම මතු වෙන

ඕම්කාරයක්මයි


ජීවිතයක ඕම්කාරයක

දහසක් බුදුවරු සමවත් සුවයක

සංසාර ආරන්නය්‍යේ

සම්බෝදියේ ඕම්කාරයක

Previous Next

نموذج الاتصال