වාහේ | Vaahe - Jo Perera

මීගස් වෙරලේ

අපි දුවපැන ලියදේ

මතකේ ගෙනයයි ඒ බාලේ


මදනල අතරේ

නුඹේ සුවදයි හෙව්වේ

හිතගාව හිදිමී පෙර සේ


නුඹ දැක මන දොල

පිනවෙන යාමේ නෝනේ

ඇහුනද හිත කවි කියනවා මාගේ


ඈගේ ලැම සෙලවෙනකොට

ඉවසුම් නෑනේ

මාමේ දෙනවද දුව කරගන්නට

වාහේ


රබන් පදේ හඩ රැව් දෙන

අලුත් කාලේ මංගල්ලෙට

ඇය එනවා හද ඉප්ලී යනවා


රෑට රෑට හීන ගේන

හැබැහින් ඈ දුටුව දාට

එරබදු මල් හිත ඇතුලේ පිපුනා


මදුරස ආදරේ

මම පතමී දිවියේ

විදිමි ජීවිතේ

නුඹ සමගින් නිබදේ


හීසර දෙන ඈ නෙත ලග

රන්දා පෙම් රසේ මාගේ


නුඹ දැක මන දොල…


ඈගේ ලැම සෙලවෙනකොට…

Previous Next

نموذج الاتصال