සමනලියා මනලොලියා - samanaliya manaloliya | Athma Liyanage

සමනලියා මනලොලියා
සු කුමලියා පා මුදු දා 
මාලා ලා පාට සළු පලදලා 
සද නැගෙනා වේලාවේ කොහෙට වුණේ 

සුරූපී....කුමරි....සිනාසී...
පාන ඔමරි ලතාවේ...
රෑයාමේ ප්‍රේමේ ගී
මිමිනෙනවා 
යහනාවේ පාලු මගහරවාලා...

පිනාලු සරාගී 
හිනාවේ ගීය හිත බැන්දුනාදෝ 
රෑයාමේ ප්‍රේමේ ගී
මිමිනෙනවා...
යහනාවේ පාලු මගහරවාලා...
Previous Next

نموذج الاتصال