HomeAthma Liyanage බිඳී ගිය සෙනේහේ - bidi giya senehe | Athma Liyanage 10:35 AM බිඳී ගිය සෙනේහේයදී ඈ ජීවිතේමල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේඉගිල ගිය බඹරුනේඈ සිටී මේ ලොවේ සොඳුරු බව පුද කළාකුරිරු සිතින් ලොවේ ජීවිතෙ බොඳ කළාජීවිතෙ බොඳ කළාපිපි කුසුම් ගත දරාහිරු නැගේ හෙට දිනේරොන් උරා මල් තලා යනු එපා බඹරුනේයනු එපා බඹරුනේ Athma Liyanage