රතී රසේ මුලා වෙලා
මේ මා රහසේ
රසොගයේ හඹා ගියා
සොයා පහසේ…
ආශාවෝ
තණ්හා මානයේ…
කන්‍යාවෝ
මැවුනා හීනේ…
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විදී මා ප්‍රේමයේ…
රෑ පුරා
මනෝ ලොවේ මා සංචාරේ…
වේදනා සිතේ මවා මනසංවාදේ
තණ්හා රතී රගා
මැවූ සිහිනේ…
මෙලෝ තලේ මුලා කලා
මගේ ජීවේ…
ආශාවෝ
තණ්හා මානයේ…
කන්‍යාවෝ
මැවුනා හීනේ…
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විදී මා ප්‍රේමයේ…
