Nethage - Bachi Susan X Pasan Liyanage

නෙතගේ ඉපිලේ

කදුලාක් දෝ

හදවත සසලයි

සුසුමක් දෝ

ඔබ අන්සතු වී බැදුනා දෝ

සෙනෙහස මියයැයි දැනුනාදෝ


නිදි නෑ හිත

තනියෙන් නිදියහනේ

ඔබගේ සුව

මංගල යහනේ ඉබ ගුලිවී

ඔහු හා

ඔහු හා


රෑ තිස්සේ

මුතු පින්නේ

තෙමුනාම සීතලෙන්

ඔය දෑස මා සිම්බේ

දැනුනාද සීරුවෙන්


ඒ දෑස අන්සතු වී

අදහන්න බෑ ඉතින්

මේ දුන්න දුක ගින්න

උහුලන්න බෑ ඉතින්


සිහිනෙන් පෑ ‍රැගුමන්

මා නෙතු අද කදුලින්

සිහිනෙන් පෑ ‍රැගුමන්

මා නෙතු අද කදුලින්

නොහඩා ඉන්නේ මා කෙලෙසේ සොදුරේ

සොදුරේ


රතු පාට හැන්දෑවේ

අපි උනේ තාලෙන්

මා හිතුවේ සංසාරේ

අපි ඉන්නේ ආදරෙන්

මල් පාට මුතු කුඩයේ

හැන්ගෙන්න බෑ ඉතින්

මා ලයම උහුලන්න ඔබ ආවේ ඇයි ඉතින්


සිහිනෙන් පෑ ‍රැගුමන්

මා නෙතු අද කදුලින්

සිහිනෙන් පෑ ‍රැගුමන්

මා නෙතු අද කදුලින්

නොහඩා ඉන්නේ මා කෙලෙසේ සොදුරේ

සොදුරේ


නෙතගේ ඉපිලේ

කදුලාක් දෝ

හදවත සසලයි

සුසුමක් දෝ

ඔබ අන්සතු වී බැදුනා දෝ

සෙනෙහස මියයැයි දැනුනාදෝ

Previous Next

نموذج الاتصال