Doppi Nakin - Funky Dirt

මාගේ කෙල්ල……


(මල්ලී…මල්ලී… පිස්සෙක් වගේ පිස්සෙක් වගෙ අඩන්න හදන්න එපා මෙතන)

Start එක ඩකඩ බඩං


(අවුරුද්දට එකයි කිව්වේ..ඔන්න අපි ආවා ආයේ..


මගේ කෙල්ල.. ඇගෙ කඩ්ඩ polish 


හයියෝ ඇගේ තාත්තා police


හම්මෝ ඇගෙ අම්මා Alice


මරු වෙයන් ඩෝ වෙයන්


ඩොප්පි නකින්


ඩොප්පි නකින්


ඩොප්පි නකින් ඩෝ යමං


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


Gotta be kidding ඩෝ


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් ඩෝ යමං


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


Gotta be kidding ඩෝ

Excuse me


ආ..සාවරී… මගේ ප්‍රේමෙ ශෘංගාරේ


නුඹ හංදා හෘදේ යන්නේ අයාලේ…


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


උඹ හංදා හෘදේ යන්නේ අයාලේ…


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 

මගේ ජීවන සයිකලේ බකල්…


එනවද යමු දාල ඩබල්


ඔයයි මමයි lovely couple 


වෙලා බලමුදෝ.. බලමු


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් ඩෝ යමං


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


Gotta be kidding ඩෝ වෙයං


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් ඩෝ යමං


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


Gotta be kidding ඩෝ

ආ..සාවරී… මගේ ප්‍රේමෙ ශෘංගාරේ


නුඹ හංදා හෘදේ යන්නේ අයාලේ…


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


උඹ හංදා හෘදේ යන්නේ අයාලේ…


උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්


දොඩම්


දොඩම්


දොඩම්


කැකිරි දොඩම්


මැඩම් මැඩම් සැපද?

දොඩම්


දොඩම්


දොඩම්


කැකිරි දොඩම්

දඩම්


දඩම්


දඩම්


කන පපඩම්

ස්ටං ටර ටකර ඩඩං

කොට කලිසම්


සකල බුජං


වෛවාරන විච්චූරන අපේ නාඩගම්

Today money come


හෙට නෑ බං


අපි අරං ආවේ අරං යන්නේ 


කරපු පිං දහම්

කොට කලිසම්


(හො හෝ හෝ)


සකල බුජං


(හා හා හා)


වෛවාරන විච්චූරන අපේ නාඩගම්


(හේ හේ හේ..)

Today money come


හෙට නෑ බං


අපි අරං ආවේ අරං යන්නේ 


කරපු පිං දහම්

මගේ කෙල්ල… ඇය දුරට ඇපල්


අයිය.. ඇය ලගට පැපොල්


කොල්ලෝ පෙම් සිහිනෙ කචල්


මාරුවෙයන් ඩෝ වෙයන්


ඩොප්පි නකින්


ඩොප්පි නකින්


ඩොප්පි නකින් ඩෝ යමං


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


Gotta be kidding ඩෝ


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් ඩෝ යමං


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


Gotta be kidding ඩෝ

පම් පම් පම්…

ඩොප්පි නකින්


ඩොප්පි නකින්


ඩොප්පි නකින් ඩෝ යමං


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


Gotta be kidding වෙයං

ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් ඩෝ යමං


ඩොප්පි නකින් 


ඩොප්පි නකින් 


Gotta be kidding ඩෝ

කවුද මේ Funcky Dirt කියන්නේ…?

Previous Next

نموذج الاتصال