ලිරිස්..
රෙද්දේ හැට්ටේ ගොතපු කොන්ඩේ සෙස්කි ලමිස්සි
දැක හදවතට දැම්මා නීති හදිස්සි
ආයෙ වටෙ යන්නෑ මන් – flirting ඉවරයි බන්…
වුනා පෙම් බෘංග රාජයා…
බොරු posh ඕනෑ නෑ – insta stories නෑ…
Offline සුන්දරි මාගෙ…
කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ…
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ…
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා…
කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ…
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ…
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා…
ඉදුනු තක්කාලි නුබෙ දෙන ගිනිකෙලි
සැණකෙලි හදවත මල කෙලි
ටව්මේ අම්මන්ඩියො පොදු වැසිකිලි
ඩොටේ සුරගන නුබ පත්තිනී
ගැස්සිලා ඇහැරුනි ට්‍රැක්ටරේ
දැක්කම පැද්දිලි අක්කරේ
මැට්ටියේ මගෙ පෙමට කවිය
හට්ටියේ සැර කොච්චි කරිය
මැණිකගෙ රසම හරිය
ස්පර්ශෙට මගෙ උච්ච ස්වරය
තලෙලු කුමාරි ගම්බද
යමුද සවාරි කොළඹට
රැල්ල පාගමු හෝ ගාන පොකුන
කෙල්ල ආසද නෙලුම් කුලුන
One galleface marino mall වගේද නුබ කරද්දී මෝල්
පොඩි සිප්පි කෑලි වගෙ නෙවෙයි රංජනි
ඇබරෙන නෙරියේ tire fire දැල්වුනි
රම්පෙට පොරි හැලුනා – නොදැනිම පැණි හැලුනා…
කෙල්ලෙ මන් mentaly ඩොම්මා…
Make up ඕනෑ නෑ – filters ඕනෑ නෑ…
Offline සුන්දරි මාගෙ…
කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ..
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ..
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා…
කෙල්ල නුඹ ගමේ ගොඩේ – බැල්මෙන් දුන්නා වැඩේ..
හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ..
හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා…