Kandulu - Kasun Kalhara | The Romantic Opera

ඊයේ ඇස්වල තිබූ කදුලූ

පිසලන්නට බෑ කිව් නිසා

ඒ කදුලේ

ආදරයේ

පැහැයක් මා නෑ කිව් නිසා

සද අදුරට උරුම වෙලා



ආදරයේ

කදු බෑවුම් අතරේ

කදුලු වලින් මියැදී

සිනහ වලින් ඉපදී

ආ හැටි පෙරදී

කදුලේ ඉපදී

වියැකී ඒ සුරතල් සිනා

ඒ කදුලේ

ආදරයේ

පැහැයත් මා නෑ

කිව් නිසා



ඒ කදුලේ

ආදරයේ

පැහැයත්

තිබුනා
Previous Next

نموذج الاتصال