Warna - Kasun Kalhara | The Romantic Opera

අවකාශයේ

නිමක් නැති වූ

අදුරෙන් ආ

හිරු කිරනේ නැගී

පාවී



කාලාත්‍රයේ

කාලාත්‍රයේ

පසු යාමයේ

රස පොලොවේ

ඇස ගැටී

රත් හැල්ලේ

රස වැටී

රත් හැල්ලේ

රස වැටී

සොයනැති ගිත ගතී



ස්වයංජාත රත් හැල් නෑ

රස පොලොවේ

ස්වයංජාත රත් හැල් නෑ

රස පොලොවේ

ස්වයංජාත රත් හැල් නෑ

රස පොලොවේ

ස්වයංජාත රත් හැල් නෑ

රස පොලොවේ
Previous Next

نموذج الاتصال