Mathaka Mandira - Samitha Mudunkotuwa x Malith Perera ft. IRAJ

මතක මන්දිර තනා – කීව ඒ රස කතා

පංතියේ පෙම නිසා – තාම මං තනි වෙලා

දෙතොල් සිප කියු කතා – ආදරෙන් මා බදා

වෙනස් වී නෑ ඔයා – මමයි ඔබේ චංචලා


(malith)

ඔයා තාම මාගෙ සිහිනේ – පෙම් කුමාරියයි

හීනෙන් හැඩුව තාලෙ දන්නේ – මගේ හිත තමයි

ඔයා තාම මාගෙ සිහිනේ – පෙම් කුමාරියයි

හීනෙන් හැඩුව තාලෙ දන්නේ – මගේ හිත තමයි


(samitha)

මතක මන්දිර තනා – කීව ඒ රස කතා

පංතියේ පෙම නිසා – තාම මං තනි වෙලා

දෙතොල් සිප කියු කතා – ආදරෙන් මා බදා

වෙනස් වී නෑ ඔයා – මමයි ඔබේ චංචලා


(music…)


(malith)

මගේ මතක මාලිගාවේ – රැජින චංචලා

සිඹින්නට හිතයි පෙර සේ – සුවඳ රස බලාලා

මගේ මතක මාලිගාවේ – රැජින චංචලා

සිඹින්නට හිතයි පෙර සේ – සුවඳ රස බලාලා


(samitha)

මතක මන්දිර තනා – කීව ඒ රස කතා

පංතියේ පෙම නිසා – තාම මං තනි වෙලා

දෙතොල් සිප කියු කතා – ආදරෙන් මා බදා

වෙනස් වී නෑ ඔයා – මමයි ඔබේ චංචලා

Previous Next

نموذج الاتصال