Kathirina - IRAJ ft. Malindu & Hirushi Jayasena

කතිරිනා

කතිරිනා

ඔය හැඩහුරු කම්

නපුරු දෙතොල්

කතිරිනා

කතිරිනා

ඔය හැඩහුරු කම්

නපුරු දෙතොල්


මගෙ සයන පුරා දිලිසේවී

එළිවෙනකල් සතුට බෙදා දේවි

මගෙ සයන පුරා දිලිසේවී

එළිවෙනකල් සතුට බෙදා දේවි


ඕ සුන්දර කුසුමාසන දේවී

විටින් විට කරදර පැමිණේවී


ඕ සුන්දර කුසුමාසන දේවී

කන්ද උඩ ගිනි දලු දලු ලාවී


කතිරිනා

කතිරිනා

ඔබ කවුරු නමුත්

සයනයට ඇවිත්

කතිරිනා

කතිරිනා

ඔබ කවුරු නමුත්

සයනයට ඇවිත්


මදු බිමට හෙලූ කුසලානේ

යලි පිරෙන බලාගෙන් බෝසෙන්

මදු බිමට හෙලූ කුසලානේ

යලි පිරෙන බලාගෙන් බෝසෙන්


ඕ සුන්දර කුසුමාසන දේවී

විටින් විට කරදර පැමිණේවී


ඕ සුන්දර කුසුමාසන දේවී

කන්ද උඩ ගිනි දලු දලු ලාවී


නාද නගා

පාද සලා

සයන පුරා

ප්‍රේම රැගුම්

නටන්න එනවද රෑ පුරා

ගුලි වෙන්නම්

ඉන්නම්

තුරුළු වෙලා


ඕ සුන්දර කුසුමාසන දේවී

විටින් විට කරදර පැමිණේවී


ඕ සුන්දර කුසුමාසන දේවී

කන්ද උඩ ගිනි දලු දලු ලාවී


කතිරිනා

කතිරිනා

ඔය හැඩහුරු කම්

රතු නපුරු දෙතොල්

ඕ සුන්දර කුසුමාසන දේවී

කන්ද උඩ ගිනි දලු දලු ලාවී

Previous Next

نموذج الاتصال