Ravana - Yaka Crew

මාරක මර සෙන් බල බිඳ

සූරණ ගොර මහා වැසි මැද

නැගිටිනු යක දේසෙන් නොපමාවම

සීගිරි පුර ගල් අසුනට

යක් අසු නා රක් සිව් හෙළයට

වඩිනු මැනවි මහරජ නුබ රාවණ


සීගිරි පුරේ අපේ -බෝ දේ සැගව ඇතේ

බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ

දඩු මොනරින් ගුවනේ – වැඩ හෙළි කරනු මැනේ

රැකදෙනු සිහලලේ සිව්වනක් සිව් හෙළේ


රා සූර වංශය අප – සූර්ය බල සිංහයෝ අප

සිව් හෙළය රජ කෙරුවෝවේ

ඇතුන් කරේ යක්කම වදින -රකුන් ගිරේ යක්කයෝ අපිද

සිව්හෙළේ උරුමක්කරුවෝ


සීගිරි පුරේ අපේ -බෝ දේ සැගව ඇතේ

බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ

දඩු මොනරින් ගුවනේ – වැඩ හෙළි කරනු මැනේ

රැකදෙනු සිහලලේ සිව්වනක් සිව් හෙළේ


සොහේලි නමින් ඉපදුන දැරියෙක් ඇයගේ පියා තමයි රාවණ

පාකරලා යැව්වා දැන් මුහුදේ ඉපදුනේ ඒ නස්පැත්තියක් නිසා

රාවණ දැක්කා හෙල කුල කාන්තාවක් ඈතින්ම භාරත පුරේදි ඒ

ඇගේ නම සිතා වෙලා දැන්

වැරදි කටකතා යව්වා උන්


එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න ගෙදරට ඇයව.

වැරදි වැටහීමකින් සටන් ඇති උනා අද වගේම එදාම

මගේ රට විනශ වෙලා බේරගන්න එන්න රාවණ කොහෙද ඒ

සිංහල මුස්ලිම් බේද නැති යක්කු ඒ අපේ දුවන්නේ රාවණ ලේ..


සීගිරි පුරේ අපේ -බෝ දේ සැගව ඇතේ

බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ

දඩු මොනරින් ගුවනේ – වැඩ හෙළි කරනු මැනේ

රැකදෙනු සිහලලේ සිව්වනක් සිව් හෙළේ

Previous Next

نموذج الاتصال