Yanthamata - Funky Dirt

යන්තමට

නෙතු මා වෙතට හරවා

සිත්තමක අසිරිය නෙතු තවරා

උණුහුමට සිත මගේ

වහ වැටිලා

අන්තිමට පෙමකට නෙතු තෙමුනා


යන්තමට

නෙතු මා වෙතට හරවා

සිත්තමක අසිරිය නෙතු තවරා

උණුහුමට සිත මගේ

වහ වැටිලා

අන්තිමට පෙමකට නෙතු තෙමුනා


හංගාගෙන

රවටාගෙන

දාගෙන ගෙලතුඩගෙන ආලෙන්

සංසාරෙම කැප කරගෙන

යන්නද මේ නෙක සුව වින්දේ


හංගාගෙන

රවටාගෙන

දාගෙන ගෙලතුඩගෙන ආලෙන්

සංසාරෙම කැප කරගෙන

යන්නද මේ නෙක සුව වින්දේ


යන්තමට

නෙතු මා වෙතට හරවා

සිත්තමක අසිරිය නෙතු තවරා

උණුහුමට සිත මගේ

වහ වැටිලා

අන්තිමට පෙමකට නෙතු තෙමුනා


රුවෙහි සිතුවම් මවාලා

ඇගේ නාමෙන්

ගී වැල් ගොතලා

දහසක් පැතුමන් පතාලා

ආලේ අදින් නිමවීලා


ආලෙන් මත්වීලා මා

ස්නේහෙන් මත්වීලා මා

සිතුවිල්ලෙන් කොහෙත් පාවීලා මා

ගිය කාලේ අදින් නිම වීලා


සොදුරේ

මා සොදුරේ


යන්තමට

නෙතු මා වෙතට හරවා

සිත්තමක අසිරිය නෙතු තවරා

උණුහුමට සිත මගේ

වහ වැටිලා

අන්තිමට පෙමකට නෙතු තෙමුනා


යන්තමට

නෙතු මා වෙතට හරවා

සිත්තමක අසිරිය නෙතු තවරා

උණුහුමට සිත මගේ

වහ වැටිලා

අන්තිමට පෙමකට නෙතු තෙමුනා

Previous Next

نموذج الاتصال