Sathutin Inna - Daddy

සතුටයි සැමදා

ඔබ මා හැම ජීවත් කලෙ

දුක් වී පල නෑ

මේ සොදුරු ජීවන ගමනේ

සැනසෙන්න

නැලවෙන්න

පිනවන්න

රහයි ජීවිතේ


සතුටින් ඉන්න

ලෙඩ නෑ ඇගට

හිටියොත් හොදට

දුක නෑ හිතට


හරිදේ හරිද

සතුටේ උපත එතනයි

දුන් දේ සුවදයු

දුන්නොත් ලැබෙනවා නියතයි


සැනසෙන්න

නැලවෙන්න

පිනවන්න

රහයි ජීවිතේ


සතුටින් ඉන්න

ලෙඩ නෑ ඇගට

හිටියොත් හොදට

දුක නෑ හිතට


සතුටින් ඉන්න

ලෙඩ නෑ ඇගට

හිටියොත් හොදට

දුක නෑ හිතට


සතුටින් ඉන්න

ලෙඩ නෑ ඇගට

හිටියොත් හොදට

දුක නෑ හිතට


සතුටින් ඉන්න

ලෙඩ නෑ ඇගට

හිටියොත් හොදට

දුක නෑ හිතට

Previous Next

نموذج الاتصال