Aaley - Daddy

කළු පාට හමට දෙන්නේ නැද්ද හාදුවක්

අද ලස්සන වුනෙ කොහොමද

වෙනදට ටිකක්

මනමාල කමට නෙවෙයි කලේ විහිලුවක්

හදේ ගැඹුරේ… සැගවී තිබෙනා…


කල් යන්න යන්න පපුවට දැනෙනව බයක්

ලග ඉන්නා විට සිහින දකිමි කෝටියක්

හිත රිද්දන විට උනනවා කදුළුත් ටිකක්


හදේ… ගැඹුරේ… සැගවී තිබෙනා…ඒ..

ආලේ… නෑ නේ… ඕනේ…

ආලේ… නෑ නේ… ඕනේ…


අපි ආදරෙ කරනව දැන් දිගු කාලයක්

බැරිවුණා අරන් දෙන්න තාම මාලයක්

තරහින් බලන්න එපා නැතුව ප්‍රේමයක්

හදේ… ගැඹුරේ… සගවා… නොතියා…ඒ


ඔය හිතන හිතන දේ කරන්න බෑ මටත්

ළග ඇත්තේ ටිකයි

ඉතිරි කරපු කාලයක්

අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදයක්

හදේ… ගැඹුරේ… සගවා… නොතියා…ඒ


ආලේ… නෑ නේ… ඕනේ…

ආලේ… නෑ නේ… ඕනේ…


හාදු වුනත්

මුව ගාව නැතත්…

කිසි දිනෙකදි නෑ… දැනුනේ…


කා…සි ගොඩක්

මං ගා…ව නැතත්…

නැතුවද… අගනේ…

ඔබටම… බැදි මා…ගේ…


ආලේ… නෑ නේ… ඕනේ…

ආලේ… නෑ නේ… ඕනේ…

ආලේ… නෑ නේ… ඕනේ…

නෑ නේ… ඕනේ…

Previous Next

نموذج الاتصال