මහ ගෙදර | Mahagedara Theme Song - Anushka Udana | Wasthi Productions

සෙනෙහසේ පුරවාලා

ලැට් එකේ ඔබවාලා

දාඩියේ සුවදින් මා

වීලා ලූ මන් මත් මා


මැරුනත් පැයක් ආදරේ

බඩගියා වාගේ දැනේ

මතකේ තියේ පෙම් කතා ඒ

මැරිලත් පැයක් ආදරේ


ප්‍රීතී කසා

ප්‍රීතී කසානා


කෙලබෝල පුම්බා

සෙම කාරා ගිල්ලා

රහසක් දැනී උදේ හවහා


කකුලේ තුවාලේ

දෙතොලින් ගැලෙව්වේ

පුරුද්දට වාගේ සංසාරේ


මැරිලත් පැයක් ආදරේ

බඩගියා වාගේ දැනේ

මතකේ තියේ පෙම් කතා ඒ

මැරිලත් පැයක් ආදරේ


ප්‍රීතී කසා

ප්‍රීතී කසානා

ප්‍රීතී කසා

ප්‍රීතී කසානා



Previous Next

نموذج الاتصال