සඳවතී | Sadhawathi - Chamara Fernando

නොඅසන්… නෙතුකදුල වියලුනු හැටි..

නොබලන්… පණ ගැහෙන මදහස යලී..

පෙර මන්දාරම් වැහි වැටුනු ඒ මාවතේ..

හිරු කිරණක්ව පියනගමි යලි ජීවිතේ..

සදවතියේ.. නුඹෙ සෙවනේ..

මා නොදුටු තරු දෑසේ…

මම ගිලුනා අවපසදී..

යලි එලිය විය ලෝකේ..

ඒ තරුව අද මාගේ..


විදිමින්…නුඹෙ සේද සිලිලාරේ..

දැවෙමින්… ඒ හීන ගංගාවේ..

පිණි බිදුවක්ව හැඩු තැනම මම සීතලේ..

යලි උණුසුම්ව සුරගනක තුරුලේ රැදේ..

සදවතියේ.. නුඹෙ සෙවනේ..

මා නොදුටු තරු දෑසේ…

මම ගිලුනා අවපසදී..

යලි එලිය විය ලෝකේ..

ඒ තරුව අද මාගේ..



Previous Next

نموذج الاتصال