කොයි ලෝකෙන් ආවත්
මං ආවේ දෙන්න හිනාවක්
ඔය හුරතල් මූණේ සෝබනේ දැකලා
මගේ හිත බැන්ඳා ආදරේ
I Love You Darling
කියලා පවසන්න වතාවක්
මං ආසම හීනේ ආදරේ ඔබ හා
විඳින්නට හැමදා ජීවිතේ
ටජ් මහලට වඩා උසට මාලිගාවක් තනවා මා
ඔබ රැජිණි කරගන්නවා
තව චුට්ටක් තුරුල් වෙන්න ඕනාදෝ
ලඟින් ඉන්න ආසයිදෝ
ජීවිතේ මල් පාට වූ හීනේ
හිත ආයෙත් අරන් යන්න බැරිවේදෝ
ඔබත් එක්ක නවතීදෝ
ආදරේ සංසාරයක් ගානේ
මගේ වේවිදෝ..
මල් සරා මත් කලා පෙම් හැඟුම් මල් හී පාරෙන්
දේදුණූ පාට ගෑ රෝස මල් හීනේ
February Day of Fourteen
සැරසිලා අපි රතු පාටින්
සමරමූ දෙන්නා එකටම වැලන්ටයින්
ටජ් මහලට වඩා උසට මාලිගාවක් තනවා මා
ඔබ රැජිණි කරගන්නවා
තව චුට්ටක් තුරුල් වෙන්න ඕනාදෝ
ලඟින් ඉන්න ආසයිදෝ
ජීවිතේ මල් පාට වූ හීනේ
හිත ආයෙත් අරන් යන්න බැරිවේදෝ
ඔබත් එක්ක නවතීදෝ
ආදරේ සංසාරයක් ගානේ
මගේ වේවිදෝ..
ආදරෙන් සාදරෙන් ගායනා කරමූ තාලෙන්
ජීවිතේ රාවයන් මේ යොවුන් කාලේ
February Day of Fourteen
සැරසිලා අපි රතු පාටින්
සමරමූ දෙන්නා එක්කම වැලන්ටයින්
ටජ් මහලට වඩා උසට මාලිගාවක් තනවා මා
ඔබ රැජිණි කරගන්නවා
කොයි ලෝකෙන් ආවත්
මං ආවේ දෙන්න හිනාවක්
ඔය හුරතල් මූණේ සෝබනේ දැකලා
මගේ හිත බැන්ඳා ආදරේ
I Love You Darling
කියලා පවසන්න වතාවක්
මං ආසම හීනේ ආදරේ ඔබ හා
විඳින්නට හැමදා ජීවිතේ
ටජ් මහලට වඩා උසට මාලිගාවක් තනවා මා
ඔබ රැජිණි කරගන්නවා
තව චුට්ටක් තුරුල් වෙන්න ඕනාදෝ
ලඟින් ඉන්න ආසයිදෝ
ජීවිතේ මල් පාට වූ හීනේ
හිත ආයෙත් අරන් යන්න බැරිවේදෝ
ඔබත් එක්ක නවතීදෝ
ආදරේ සංසාරයක් ගානේ
මගේ වේවිදෝ..