අපි කතා නොකර හිටියා | Api Katha Nokara Hitiya - Yashodha Priyadarshani

අපි කතා නොකර සිටියා 

අඳුරට ඉඩ ලැබුණා

මුළු අහසම හැඬුවා

සිත මගෙ අතහැරුණා

අතහැරුණා 


රළ බිඳෙන වරක් ගානේ 

හීන හුඟක් මැකුණා 

තනිකමට ලංව ගෙවනා

රැය දිගද කියා සිතුණා..


මගෙ නෙතට සෙමින් එබෙනා 

සඳ දියට කඳුළු වැටුණා 

සෙනෙහසම අකුරු කරනා

නුඹෙ සුවඳ ළඟම රැඳුනා



Previous Next

نموذج الاتصال