සුළගක් වෙලා එන්නම් | Sulagak Wela Ennam - Thilini Gunasekera

සුලගක් වෙලා එන්නම්

රහසක් කියන්නම් 

තරැවක් කඩා දෙනකම් පපුවේ ඉදින්නම්

හිරිමල් හිනා වැස්සේ තෙමුනොත් ඉතිං මං

පාවෙන හැගුම් අහුලා හුස්මක එවන්නම්...


හිතේ පසු පස්සේ

ලුහු බදින තිස්සේ

ඔය කතා අස්සේ

මගේ හිත ගැස්සේ

හීනේ වෙලා ඇස්වල හැංගුන මං නිසා

මතකය වෙලා රහසේ තනියට හිදින්නම්


සුලගක් වෙලා එන්නම්

රහසක් කියන්නම් 

තරැවක් කඩා දෙනකම් පපුවේ ඉදින්නම්

හිරිමල් හිනා වැස්සේ තෙමුනොත් ඉතිං මං

පාවෙන හැගුම් අහුලා හුස්මක එවන්නම්...



Previous Next

نموذج الاتصال