උමතු හීනය | Umathu Heenaya - Don Sapumal Pathirana

මා යටි හිත කියනා

සෑම දේ අසා

ඈ යන හැම තැන රෑ 

සිහිනයෙන් ගියා

ඒ හැගුමට නිබදේ

මා ආදරෙ කෙරුවේ

ඔබ සුවද‍ මට නිතර සිහිවෙනා නිසා


හිත මා හා හිනැහිලා

මේ උමතු හීනයෙන්

ඇහැරෙන්න ආදරෙන්

දෙන්න බිදුවක සරින්

හැමදා මා ඉවසූවා

මගේ ආදරේ නමින්

පලදන්න සෙනෙහසින්

සිතැගි මාලයක් පෙමින්


රූ හද විල කලභා

කාලයක් ගියා

නෑ මගෙ නෙතු නිදි නෑ

ආදරී නිසා

මේ පැතුමට සබදේ

මා සදහට ඔබගේ

පෙම් කුසුම සිත් කලඹ

සරසනා නිසා



Previous Next

نموذج الاتصال