පැටලී | Pataale - Falan Andrea


මත් මධු පිරෙනා සද්දේ පල්ලා

ප්‍රේම කරලා නෑ අත් අල්ලා පාරේ

නින්දෙදි පෙනෙනා හීන හලාලා

ආලෙට ලොල්වී හීන මැකීලා නෑනේ


හිතේ ගුම් නාදේ - රුවේ ලංකාරේ

හිත් කොනේ ඇතිදේ මාගේ නොදනීවී උන්

රැවටේවී ආයේ.


නිතඹේ දෙනෙතේ පැටළේවී මාගේ

පැටලී වෙන දේ නොදනීවී වාගේ //


මා දිහා බලනා මල් සරුන්

ඇස් ගසා මට නගනා සුරල්

නැවතුම් නොම වේවි මා වෙත ළංවෙලා

නෙත් වසා දහසක් බැමි මුදන්

හිත් සොරා ගන්නම් ගී සරින්

කෙළවර නැති ප්‍රේම වේවි මංමුලා


හිතේ ගුම් නාදේ - රුවේ ලංකාරේ

හිත් කොනේ ඇතිදේ මාගේ නොදනීවී උන්

රැවටේවී ආයේ.


නිතඹේ දෙනෙතේ පැටළේවී මාගේ

පැටලී වෙන දේ නොදනීවී වාගේ//


මත් මධු පිරෙනා සද්දේ පල්ලා

ප්‍රේම කරලා නෑ අත් අල්ලා පාරේ

නින්දෙදි පෙනෙනා හීන හලාලා

ආලෙට ලොල්වී හීන මැකීලා නෑනේ


හිතේ ගුම් නාදේ - රුවේ ලංකාරේ

හිත් කොනේ ඇතිදේ මාගේ නොදනීවී උන්

රැවටේවී ආයේ.


නිතඹේ දෙනෙතේ පැටළේවී මාගේ

පැටලී වෙන දේ නොදනීවී වාගේ //



Previous Next

نموذج الاتصال