Premaye Histhan (ප්‍රේමයෙ හිස්තැන්) - Nethmini ft. Mahazona

ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා

හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා

සැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන්

නෑ මo ඔබ දෙස බලලා

පිවිතුරු සිතකින් පෙම් කළෙ පණ මෙන්

සත්තයි ඇස් දෙක පල්ලා


නොපැතූ අවසානයේ නතරවෙලා ඉන්නේ

ඔබෙම වෙලා ඉන්න කියා මුලදී පැවසූ ඔබ නේදෝ

මගදී අද මා හැරයන්නේ

ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ


මගදී හැර යන අත ප්‍රතික්ෂේප වෙලා ඇතුළෙන් මගෙ හිත


වස් දොස් අපෙ ආදරෙ පිරී

නුඹ පවරන දොස් මට අසා ඉන්න බැරී

සැන්ඩි එපා කෙල්ලෙ මට වෙරී… සොරී…

යන්න කාලෙ දැන් හරී

රින් වෙන කෝල්ස් සේරම ගියෙ බැහැරට

බිසී නුඹේ ආදරෙ තිබ්බෙ වචනෙට

ගමටම ලස්සන කෙල්ල උඹ උනාට

ලේලි වෙන්නෙ කොහොමද උඹ අපෙ අම්මට

ආත්මෙන් බැඳී ඒත් ආදරෙ නොදී

දුරකට යමි නුඹට කඳුළු නොදී

මේ කාලය නිමී දැන් කාලය මදී

උඹ ඉන්නට තව නුඹ ළඟ මට රැඳී


සොඳුරු මතක පිටු ගාණ මතක නෑ අපෙ පෙම් සඟරාවේ

අඳුරු වෙලා අද අකුරු පැටලිලා තේරුමක් නෑනේ

ඔබ නපුරු වුණා සඳේ

මගෙ ප්‍රේමයෙ අඩුපාඩුව පෙන්නන්න අනේ

ඔබගෙ සතුටම පැතූ

පෙම්වතිය තනිවුණූ

නමුදු මියෙනා තුරූ

ආදරෙයි වස්තූ


Previous Next

نموذج الاتصال