Naga නගා Naga Shana X Shena

දාන් ඉද්දි මම මාං ගාව අද රූං ගාලා ගිය සාංකාව වගේ

බලාං කාලා වැව වාන් දාලා මගේ අහංකාරි

දාන් ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේ

බලාං කාලා වැව වාන් දාලා මගෙ අහංකාරි ඇයි නගා

දැක්කම නගා

දාං ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේ නගා

ඕ නගා

දාං ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේ නගා

ඕ නගා


වන් ඩේ පාට් ටයිම් වැඩ නාට්ටාමෙ මැද සේවය කරන්නේ අපි ස්වේච්ඡාවෙන්

අනේ හැමදේම නන්ගි මම මාත්ත්‍රාවෙන් මම නීල් සද ගමන යාත්‍රාවෙන්

දැක කෝලම් මල කෝලම් දුන්නොතින් කනු රානම් උඹ පානං ආනං මානං

නෑ මගෙ වයිබ් එක ක්‍රිස්පී වැටුවග අහුවෙලා නෑ ගෑනුන්ට ඩස්පී


ඈ නීලම වරල පීරලා එනකොට අමතකයි මට සේරම

නැමෙන්නෑ කා ලග උඹ ගියොත් කෝ එන්න බලන්න ඊලග

ඉල්ල ගන්නේ නෑ මං වාලන සිගා වාලන සිගා

ඇහෙන් කරමි ඕන එකියක් දිගා ඕන එකියක් දිගා

හේන පාලුනම් ඒ කරන්නං මං වගා

බැරි නම් අනේ උබත් පලයං නගා


දාන් ඉද්දි මම මාං ගාව අද රූං ගාලා ගිය සාංකාව වගේ

බලාං ආල වැව වාන් දාලා මගෙ අහංකාරි

දාන් ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේ

බලාං ආල වැව වාන් දාලා මගෙ අහංකාර ඇයි නගා

දැක්කම නගා


ඔය ලස්සන පස්ස ගස්ස ගස්ස ලිස්ස ලිස්ස ඔයා යනකොට

වම් තක්කර තක්කර උඩයට සෙලවෙන තඩි ජම්බෝල

ඒවා දැක්කම නාගයා එලියට එනවනේ බායි කියලා හුබහට

නංගිලා ඉන්නවා සක්කර සක්කර බාර වෙන්න දෙයියන්ට


ඕඕ රාමායි සීතායි ආලේ කෙරුවේ පොත්වල

නංගි මාතායිද කැතායිද හිතුවෙ නෑනේ හිත් වල

අපි පාතායි අනාතායි නේ කෑවොත් පොඩි තලබෝල

අපි පාතායි අනාතායි නේ කෑවොත් පොඩි තලබෝල


වගේම රස්ත පාරෙ මම දාන ටායිකෝට්

මූනම වහනවා දාලා වයිට් සෝස්

සලනකං අයිබ්‍රෝස් නෑ රෝස් බෝස්


ස්ටයිල් එක බායිපෝස් 24/7 මම හයිඩෝස්

ආසම මම වයිට් රෝස් බොන්න ආසම මයිලෝ

පාන් කයිද ඩෝ නායි රෝස්

Previous Next

نموذج الاتصال