තරු කැකුලී Tharu Kakuli - Radeesh Vandebona

මගෙ සිහින හීන තරු කැකුලී මා ලඟින් ඉඳං

තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්

ඔබේ නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්

මේ ඒ නිමේෂයේ ආදරේ කියන්


දඟකාර යව්වනී නෙතු කෝල නංවමී

මතුදාක ලන්වෙමී ලන්වෙමී ලන්වෙමී

රතු රෝස කම්බුමින් හසරැල් ගඟුල් සැලී

නොනිදා සිතුම් හිදී ඒ ඈ


මට දුන්න ඒ හැගුම් නොකරන්න හද රිදුම්

කිසිදාක වෙන් නොවී වෙන් නොවී වෙන් නොවී

සොඳුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම්

මිහිරියි හැගුම් විදියි ඒ ඈ.


මගෙ සිහින හීන තරු කැකුලී මා ලඟින් ඉඳං…

Previous Next

نموذج الاتصال