ඈ පෑ හිනා සැගවී ගියා
මතකේ වෙලා කොහෙදෝ තියා
මන් දන්නවා
ඔබ ආයේ නොඑන බව මේ යාමේ
මන් සොයනවා
නෙතු පේන පේන හැම හීනයේ
හංගා තියා ඉන්නම් සදා
මතකේ පුරා රිදුමක් වෙලා
හැගුමන් නුරා සිතුවම් මවා
එන්නම් සොයා සිහිනේ සරා
මන් දන්නවා…
මේ පාලුවේම මන් ඉන්නවා
ඔබ ආයේ නොඑන බව දන්නවා //