ඈ Funday රෑ Sunday මා නෙතුමානේ
ආනන්දේ ආලෙන් දේ රෑ හඳපානේ
පද ගාපං හඬවාපං තාලේ රබානේ
මේ ආපං ඕනා බං ආලේ නිධානේ
දුවලා එන්න සුදා ආසයි ගන්න බදා
කෝ මා කෙල්ල නෝටි සඳ ආදරේ
බලලා නෙත්ති ලතා උඹ හා වෙද්දි කතා
ගැලුවා හැඟුම් මාගෙ හද සාගරේ
රන්දෝලී පෙරහැර වාගේ
මනහර තාලේ මනාලී
මං ලෝලී උඹ හඳපානේ
ගෙන යමි ආලේ සවාරී...//
ඒ පේලි පේලි පේලි සැදී බං
ගේ ගාව ඉදී අන් බෝ කෙල්ලො පතා මං
මා නෑලු නෑලු යාලු වෙලානං
ඒ ඈයො එපා බං ආවේ උඹ තෝරං
ලා පින්තූරේ හදේ නුඹේ ප්‍රේමී
සංසාරේ මං එන්නම්
හඳපානේ යමං ලඳේ ආ
Daily රෑ වී මේ ආලේහී ගිලී ගිලී ගිලී වෙලීලා
ඕ වෙලී වෙලීලා
රන්දෝලී පෙරහැර වාගේ
මනහර තාලේ මනාලී
මං ලෝලී උඹ හඳපානේ
ගෙන යමි ආලේ සවාරී..//