එප්පඩි සුහම් අමු සින්දුව | Sanjeew Lonliyes - Eppadi Suham

එප්පඩි සුහම් නල්ල පුල්ල

අයියා සොල්ල වේල ඉල්ල

මේ කෙල්ල නෑනෙ මෙල්ල

හොලවයි බෙලිකටු මල්ල


මට තියන්නෙපා පොල්ල

කාදල් සොල්ලුංග

මට කොංඤ්ඤ කොංඤ්ඤ දමිල

තංගෙ ඉංගේ වාරුංග

 

හදවත්වල බටර් ගාපු

හිරිවට්ටන බැලුම් දාපු

හිරිමල්විය කෙල්ල කුරු කුරු

ස්කූටරෙ පැදන් ආපු 

මුළු සක්වල කලම්බාපු 

වැරදි තිබ්බ ඇගෙත් සුළු සුළු


හෙලිකොප්ටරෙ අරන් ආපු 

වයිෆ කියල නමක් දාපු

 කෙල්ල උනොත් ඔයා නම් මරු

ඔය අතින් හදපු සාම්බාරු

එක්ක කන්න සම්බ සෝරු

කැමති වෙයිද ඔයාලගෙ මුරූ


ඔය කුලමල වරදක්ද

දැන් ඉවරයි බන් යුද්ධ

ඇහුනේ මල්වෙඩි වල සද්ද

එකම මිනිස්සු හා නැද්ද 


ඔය කුලමල වරදක්ද

දැන් ඉවරයි බන් යුද්ධ

එකටම කමු අවුරුද්ද

ඕං දැම්ම තංගච්චිට මුද්ද

Previous Next

نموذج الاتصال