Rosa Kale Hora ( රෝස කැලේ හොරා ) | Sara Sande Sina - Behansi Jay

නෙතු වින්දා ළඟ පියාසලා හිනස්සා

කාවද්දා හිත හදිස්සියේ අවුස්සා

හී විද්දා මට කුසුම්සරා තිගස්සා

මගෙ සුද්දා මං ඔයා හොයන් ඇවිද්දා

සරා සඳේ සිනා

මේ රෝස කැලේ හොරා

ඔය නුරා දෙනෙත් සලා

මට ආල හැඟුම් පුරෝලා //


තනියෙන් හිනා නොවී මා ඉන්නේ කොහොමද මන්දා

හීනෙට ඇවිත් කියෝලා යනවා සැරින් සැරේ හා

කුල්ලෙන් පොලා පොලා තාලෙට ගරා ගරා

ආදර බතක් උයා කමුද සුදා බදා මා

සරා සඳේ සිනා

මේ රෝස කැලේ හොරා

ඔය නුරා දෙනෙත් සලා

මට ආල හැඟුම් පුරෝලා //


සරා සඳේ සිනා

මේ රෝස කැලේ හොරා

ඔය නුරා දෙනෙත් සලා

මට ආල හැඟුම් පුරෝලා

මනාල පෙම්බරා

හිත පුරාම රොන් හලා

මට මවාලා කල්පනා

ළංවෙලා හිතාමතා මා


සරා සඳේ සිනා

මේ රෝස කැලේ හොරා

ඔය නුරා දෙනෙත් සලා

මට ආල හැඟුම් පුරෝලා

Previous Next

نموذج الاتصال