ආදරියේ | Adariye - Miran Archana X Cozzy

කවදාක හිතුනාද

මේ තරම් ආදරේ

නොදැනීම දිනයාද

ලතවෙමී මේ හිතේ


දුටුවාද පෙරදාක

මේ හිඩස පපුතුරේ

මතුදාක නිම වේද


ආයේ ආයේ මා හදේ

මන්දාරම් කතා විදින් මේ ආදරේ


ආදරියේ මගේ

ආදරියේ රැයේ


මා දිහා බලා

හීනෙකින් හිදින්නකෝ

ආදරියේ මගේ


රිදුනාද කිසිදාක

මේ සිවුම් පපුතුරේ

නොහිතාම දෙඩුවාද

පෑරෙනා හදවතේ


මතුදාක නුබ වේද

ආයෙමත් ආදරේ

මගෙ නේද මගෙ නේද


ආයේ ආයේ මා හදේ…


ආදරියේ මගේ…


මා දිහා බලා…


හීනෙන් ඈ හා ලංවීම වින්දා

ගෙව්වේ ආදරේ මා හා

දෑහින් මා නිවාදෝ ආදරේ


ඈ හා මතකේ

වින්දාද පාරා

මා හිදී දෝ ඈහා

කවදා ලංවේදෝ ආදරේ


ආදරියේ මගේ…


මා දිහා බලා…

Previous Next

نموذج الاتصال