ආවා ආවා | Awa Awa - Pranirsha Thiyagaraja

හිනාවකී නිල් දෑසේ පබාවතී සිහිවනා

පිනා යතී මල් වාගේ මුවින් මුවේ ශෝබනා කලාතුරින් දකින්න ලැබුනේ මේ වගේ කෙනෙක්

මාව බලා හැමෝම කීවේ

සුරංගනා ලොවින්ද වැඩියේ දේවතාවියක්

වගේ කියා හොරෙන්ම බැලුවේ


ආවා ආවා මං ගාවට පායා

සඳේ සුදෝ වළාකුලින් පැන්නාද හාවා

මා හා මා හා යං දෑතින් අල්ලා

කියා මගේ සදාතනේ ආලය ඉල්ලා


(Tamil Part)

Yeno Yeno Un Dream’ula Naano

Pakkam vandhu mutho Thara Aasa unakku eno Naano Naano Un Heart’ula Naano

Enna Suththi Colourful’ah Life’u Maarudheno


රැල් කෙහෙරැල්ල මගේ සුළං සරින් උදම් වනා

මල් මල් කෙල්ල නුඹේ හිතත් රැකන් බැලුම් බලා

හීනෙක මාගේ පීදෙන තාලේ

නෑඹුල් ආලේ දැනුණා රහසේ

මා නැළවිල්ලේ පෙම් ඔන්චිල්ලේ

නාමු නිදැල්ලේ පිනිමුතු ඇල්ලේ


(Tamil Part)

Yeno Yeno Un Dream’ula Naano

Pakkam vandhu mutho Thara Aasa unakku eno Naano Naano Un Heart’ula Naano

Enna Suththi Colourful’ah Life’u Maarudheno


සුරංගනා ලොවින්ද වැඩියේ Aasa unakku eno

කලාතුරින් දකින්න ලැබුනේ Life’u Maarudheno ආවා ආවා මං ගාවට පායා

සඳේ සුදෝ වළාකුලින් පැන්නාද හාවා

මා හා මා හා යං දෑතින් අල්ලා

කියා මගේ සදාතනේ ආලය ඉල්ලා

Previous Next

نموذج الاتصال