මරතොණ්ඩි | Marathondi - Janana ft. Shehara Alahakoon

அந்த உருவம் நான் தியானம் உடேயிப்பேன்

கனவில் இரவு கோவிலில் இரெயிப்பேன்

சிவப்பு மல்லிஹேயி புவில் அலங்கரிபின்றேன்

மரத்தோண்டி வடிவங்க நம்பகிறேன்

ஆவல் மடியில் அந்த கண்கள் சிரிக்கவும்

கண்களின் சொன்னல்

சங்கீதத்தில்

கோவில் காற்றில்

அந்த கண்கள் மறந்தது

உன்னிடம்மிரந்த போகாத நான் பார்வதி ஆவில்


ආයෙත් හිනෙන් දුර යන්න එදා

නෑවිත් මගින් නවතින්න එපා

කාලෙන් කෙමින් මැදියම ඇදුනා

ආලෙන් කෙමින් හිත හීනි උනා..//


වස්ත්‍ර නාරි මගෙ වෙන්න භාරි ඈ

පංච කළ්‍යානි කෝමළ තෙපුලමින් පෑ

හිත ගන්නම් මන් ආදර ඉඳුරාවි ඈ

ඔය ආලාප තාලෙට තාලම් පෑ


දෙව්ලි මගේ – හිත ගන්නම් ළයේ

නුඹ මේඝ දූත කාව්‍ය භාර කන්‍යා මහේ

අග්නි නෙතගෙ ඇගෙ – රුවටම ඇදුනේ

அவள் உண்மையிலேயே ஒரு கனவு நானே


මේ රූ නාරී – දෙතොල් සිප නාවි

ඔබෙන් හිත හඬවන නෙක පද්මදාරි

ඔය දෙව්ලෙ යාමෙ හදින් මන් යාවේ

මෙ දෙතොලින් මත්වෙන මේ හැන්දෑවේ


ඔය රූ මන් දැහැන බිදින්නම්

හීනෙන් රෑ දෙව්ලේ නිදන්නම්

රතු පිච්ච මලින් ගවසන්නම්

මරතොන්ඩි රටා අදහන්නම්


ஆவல் மடியில் அந்த கண்கள் சிரிக்கவும்

கண்களின் சொன்னல்

சங்கீதத்தில்

கோவில் காற்றில்

அந்த கண்கள் மறந்தது

உன்னிடம்மிரந்த போகாத நான் பார்வதி ஆவில்


ආයෙත් හිනෙන් දුර යන්න එදා

නෑවිත් මගින් නවතින්න එපා

කාලෙන් කෙමින් මැදියම ඇදුනා

ආලෙන් කෙමින් හිත හීනි උනා..//


වස්ත්‍ර නාරි මගෙ වෙන්න භාරි ඈ

පංච කළ්‍යානි කෝමළ තෙපුලමින් පෑ

හිත ගන්නම් මන් ආදර ඉඳුරාවි ඈ

ඔය ආලාප තාලෙට තාලම් පෑ


දෙව්ලි මගේ – හිත ගන්නම් ළයේ

නුඹ මේඝ දූත කාව්‍ය භාර කන්‍යා මහේ

අග්නි නෙතගෙ ඇගෙ – රුවටම ඇදුනේ

அவள் உண்மையிலேயே ஒரு கனவு நானே

Previous Next

نموذج الاتصال