දෝනි | Doni - Anushka Udana ft. Dulaj Jayathilake

ආයේ ආයේ

දෑස මානේ

ලංවී හාදු ඕනා


ආනේ හානේ

ඇයිද නාවේ

මාගේ දෝනි ඕනා


ඇයි තරහා

දිවුරා කියන්න ආවේ


දැනෙනා ඉටි රූපේ

වෙයි මාගේ

මයේ අම්මා

කවදාදෝ ලංවෙන්නේ

මයෙ දෝනීට මා වශී වෙලා


ආයේ ආයේ…

ආනේ හානේ…


සෙනෙහස ගංදිය යයි

තැන් දෙගොඩම තලා

හද පතුලෙන් ආලය

උතුරයි දැන් ගලා


අහසේ පැයුව පුන්

සද අස්සෙන් පලා

දෝනි මමයි ගමේ

සද්දන්තම ඇතා


ලග නමනවා හොදටම

කෙරෙනවා සැරටම සෙට් ලූ

තෙල බෙදනවා

නහුතෙට ගමකට

නෑ ඉස්පාසූ


මල පනිනවා හොදටම මට නම්

ඉවසන්නම් සුදූ

ගෙම්බෙක් ගිය උඩ බලපං දැං

අඩේ අම්මට උඩු


ඇයි තරහා

දිවුරා කියන්න අවේ

දැනෙනා ඉටි රූපේ

වෙයි මාගේ


මයෙ අම්මා

කවදාදෝ ලං වෙන්නේ

මයේ දෝනිට මා වශී වෙලා


ආයේ ආයේ…

ආනේ හානේ…

Previous Next

نموذج الاتصال