K Block - Sosa Lean

වරෙන් මෙහෙ පැත්තේ පෙන්නන්න හැටි

ඕනි තරම් අත ගෑවා අපි කැති

හිනාවට හිනා වෙලා තමා ගති

මගෙ උන්ටයි මටයි මේ ගාන ඇති


පාරේන් මං ඉපදුමේ

දුමට ලැදී

ලග ඉන්න උන්ටත් දැන් හෙමින් වදි

මොකද බං වෙන්නේ මං මාර busy

සුදු පාට PRE ත් අත ගාව තැටි


හොද උන්ට හොදයි නරක මිතුරත්

කැරි වැඩක් කරොත් තියන්නෑ කකුලක්

උස්සපන් උඩට අත්මය බබලන්

තටු කපලා නෑ මම මෙහෙ බං සාතාන්


කාලේ, කාලා වන්දි එයි අකාලේ

මාර දේවල් වෙන්නේ පාර මැද්දේ

සාර කාල එන්නේ වසි අස්සෙන්

මාර දූලා මාගේ පිටි පස්සෙන්


නැති කලා සිහි අසිහියෙන් ගෙවන්නේ දවසක්

මගේ වගේ සියයක් හැදෙයි මං මැරුනත්

දිලිසෙන විටදි උන් කියයි රත්‍රන්

මට වැඩක් නැති උන් වෙන්නේ කිරි ගරැඩක්


පාෂාණ නෑ පාතාලේ සිද්දි

බොතලේ ලගදි පොලිස් වෙයි මිත්‍රි

තාත්තගේ නමට බොහෝම ගරැ නම් දී

මම මේ පැත්තේ ඔටුනු හිස මුදුනි


සමහර ලොල්ලෝ හදයි උන් කතා

ගෙදරට සිද්දි අපි බොරැ රටා

කාසිට කියලා ඕනි බං සොසා

නොදකින් හුත්තෝ පුකෙන් මට හිනා


දන්නෙපා මරිසි තෙරෙනවා හොදට

මගෙ උන් ලගට ලොල්ලො පල කොනට


කියන්නේ කෙලින්ම හදන්නෑ පද මේ ගම ඩෝ වටින්නේ හදන්නේ නම

මේ පැත්තේ හරි දේවල්නේ වෙන්නේ බං රෑට

මලක් ඔතාගෙන සැපෙමයි රෑන


K Block කඩු ගන්නාවයි ගම මේ පැත්තනම් වාසී

K Block සීතල හුලගක් වදින්නේ පාරෙන්

K K K Block මේ පැත්තනම් වසී

කඩු ගනනක් රහසින්


ඇවිද්දේ විදියේ ගතිය සල්ලාලයි

මත් රකුසත් අපිට පරාදයි

දුක් වින්දා දනි අපි මේ පාරේ

හැම දේකින්ම බේරුනේ යාරෙන්


1760 හිර ගෙදරට දැන් බොසාලා මහ ගෙදරට

කසි වරෙන් පසි සනික මිසින්

පාරේ අපි යන්නේ බලල් වූ ඇසින්


හෙනාවල හන්දිය

මගේ පන්තියේ මිත්‍ර කල්ලිය

දබගොඩ තුනේ කනු හන්දිය

රත්මීවල හුත්තෝ පල්ලිය


හෙමින් තියන්නන තියන්න අඩි

බීසනේ වැඩි

කොල්ලන්ට කැරි වැඩ කරේ පොලිස්

පාවලා දෙන උන්ට දීපන් ගුටි

මේ වදන් හරි කන්නම් ඩෝ මං වෙඩිත්

Previous Next

نموذج الاتصال