මන බැන්දූ කුමාරියක්
හිත පාරන කතා ගොඩක්
හිමි නොවනා විරාමයක්
හිමි නැති ඒ පුරාවතක්
ඔබ කාගෙ කවුරුන්දෝ
මට නැද්ද පෙම් බැන්දෝ
හැර යන්නේ සිතකින්දෝ
මම සොයනවා ආදරේ
දැනුණු තැනක්
මම සෙව්වා
ඔබ සෙව්වා
මොහොතක් ඒ උනුසුම වින්දා
හිමි නොවනා බව දැනුනා
දැන දැන නුබ ලග මා රැදුනා
හිත පාරා කදුලක් මට සිනාසුනා
ඔබ කාගෙ කවුරුන්දෝ…