ළඟ රැඳුණා නම් | Langa Randunanam - Pamith Mandiv

හැම රෑම හීන ගේනා

යලි නේන ඒ කතා

හිත තාම ආදරේ විදිනා


රතු කම්මුල් හීන මවනා

විදගන්න රූ මවා

මම තාම ජීවිතේ සොයනා


ළග රැදුනානම් මා

නෑ කිසිදාක නෑ

හිමිනොවුනානම් මා

නෑ දුක ආයේ නෑ…


නිදි නේන ඒ කතා

විදගන්න ඒ හිනා

කවදාද එන්නේ මා සොයා


හමුවේවිදැයි කියා

ඉගි ගේන පෙම් කතා

යලි නේන හීනයක් ද ඈ


ළග රැදුනානම් මා…

ළග රැදුනානම් මා…

Previous Next

نموذج الاتصال