මකරන්දය | Makarandaya - Tharindu Damsara

මකරන්දය වෙලාගත්ත හැන්දෑවක ඔබ දකින්න

ආසා කරන ප්‍රේමය මේ ඔබව රැගෙන වෙන දිහාක

වෙන විදිහක ප්‍රේම කරනවා


සඳත් හඩනවා වැස්සට පොලොව තෙමනවා

ඉරත් පායලා හවසට අපිව හොයනවා

ඈ හිනහිලා මා දිහා බලනවා

මා හිනැහිලා ඈ දිහා බලනවා


හෙටක් ගැන තියා සොදුරියෙ අදත් තැවෙනවා

මමත් ඉර වුනා අහසට නුඹත් සඳ වුනා

මා දුක් වෙලා ඈ දිහා බලනවා

ඈ හිනැහිලා තාමත් ඉන්නවා

Previous Next

نموذج الاتصال