ඔබ ආවොත් | Oba Awoth - Tharindu Damsara

කාලේ ගෙවිලා යනවා

ඇයගේ සෙනෙහෙ නොගෙවී තාමත් රැදිලා

තව දවසක හවසක ඔබ ආවොත්

මට කියාගන්න එක ආදරයක් අලුතින්


තෙමෙන දෙනෙත මත අත තියලා

මගෙ දුක පිසදා හිනැහී සිඹලා සනසා

තව දවසක හවසක ඔබ ආවොත්

මට කියාදෙන්න එක ආදරයක් අලුතින්


දවස දවස අපි ප්‍රේම කලා

මගෙ දිහා බලන් හිනැහී හිටියා ඊයෙත්

තව දවසක හවසක ඔබ ආවොත්

මට කියාදෙන්න එක ආදරයක් අලුතින්

Previous Next

نموذج الاتصال