නෑ කතා කරේ | Na Katha Kare - Tikx Kooda

හිත නෑ කතා කරේ

අන්ධකාරේ නෙත මුලා වුනේ

ඒ අන්ධකාර රෑ මැකී ගියේ

ආයේ දේව්ලිය නැ සිනාසුනේ..

මූලාවේ මේ හිත ආපු මාවතේ

මතකනම් තාම මේ හිතේ

අන්ධකාරේන් ඉගිලිලා ගියේ

ජිවත්වෙන්න ආයෙත් මට මේ

ජිවිතේ …….


ගමනාන්තේ නොදැන හෝ

නවතින්නේ කොතන දෝ

ගිනිගත්තා හිනත් එක්ක

ආයෙත් නවතින්නදෝ

පාපයෙන් ලන්ව හෝ

කොහෙදෝ යන්නදෝ

හිතන්න බැරි තැන වෙනනේ


වහල් වෙන්නදෝ

ආයෙත් හිනාවිලා

අන්ධකාරයෙන් ඉගිලිලා

නෑ ආයෙත් පැරදිලා

තැනක වැරදිලා

විස දෙවල් ගිලිහිලා

ගිය දේ දේ විසිරිලා

අළු මතින් නැගිටිවි

ෆිලික්ස්හි ඉගිලිලා ..


අන්තිම රෑ වෙනස් වු දෙවල් එක්ක ගෙවි යන රෑ

මායාවේ මිරිගුවකි දැස ලග පෑ

ඒ..ජිවිතේම පිටවිනොයන්න යන රෑ………


හිත නෑ කතා කරේ


මේ නිදි නැති රැ විකාර නෑ සිහියෙන්නම් ගෙවලා

ආයෙත් මන් අවේ ගින්න නිවලා

නොයන්න ආයෙත් ඒ අපායට

කාලෙත් එක්ක ගෙවන ආයෙත්

දෙවල් දැවෙන මතකේන් දෙවල්

මැකෙන තනිවෙන්න ආස හිතිලා…

ආත්මේ ඇවිලුනු ඒ ගින්න නිවිලා

මේ අලුත් ජිවිතේට මට පාර

පෙනිලා…


ඒ..

දවසක අවසානේ

සමුගන්න වෙනවානේ

දැස පියවෙන මානේ

සැනසිම ගෙනවානේ…

Previous Next

نموذج الاتصال