අනේ මෙමාගේ වාසනාවේ
හැටි බලපන් නොම වී කම්පා
වී හරි ආඩම්බර වී ඇස් නාඬා
ඈ ගැන කිව මැන මා හට කාරණා තව
ඇගේ රුවැට මාගේ හිත ගිහින් බයිලා
දැන් ඉතින් වචනයක්වත් කියන් නෑ
ලා නාඩගම් කිව්වට ලීලා වතී
හිතේ තියෙන දේ කියපන් නෑඩී
දෙතැනක තියෙනා නාමල කෝ
ලියවී තියෙනා කෝමල කෝ?
කියනා විදියට පෙම්බර කෝ
ඔබ මගේ වෙන්නට අවසර කෝ?
ඇගේ රුවැට මාගේ හිත ගිහින් බයිලා
දැන් ඉතින් වචනයක්වත් කියන් නෑ
ලා නාඩගම් කිව්වට ලීලා වතී
හිතේ තියෙන දේ කියපන් නෑඩී
ඔය ඇස් දෙකේ තියෙන්නෙ කාරණයක්
කලබල වෙලාද ඇයි චුට්ටක්
වට්ස්ඇප් ඇවිදින් රූ පායා මා ළඟට
දෙන්නම් ඔයාට උම්මා එකක් එනු මා ළඟට!
ඉතින් කියන්නේ ඇත්ත කතාව නේද
මේ ලීලා හොඳ යි නේද මට
දිග ගවුමකුත් ඇඳන් හරි හැඩයි නේද ඈ
අපි දෙන්නා ඉමු ආතල් එකේ…
ඇගේ රුවැට මාගේ හිත ගිහින් බයිලා
දැන් ඉතින් වචනයක්වත් කියන් නෑ
ලා නාඩගම් කිව්වට ලීලා වතී
හිතේ තියෙන දේ කියපන් නෑඩී