නො එන බව | Noena Bawa - Chamilka Gayathri

වචන වැකි ගොලුවුන ගීතයකි මේ රැය

ළඟට වී කවුලුව හිදී හිමි පාමුල

ඒ තමා ප්‍රේමය

මම හරිද කන්ථක


සීතල ම සුළඟට එකතු වුනු කදුලුම

දුටුවාද කන්ථක

ඒ තමා ප්‍රේමය


නො එන බව දැන දැන

හිඳී හිමි ගිය මඟ

පුදුමයි ද කන්ථක

ඒ තමා ප්‍රේමය

Previous Next

نموذج الاتصال