පෙම් කලා මෙමා මගේ මුළු හදින් වස්තුවේ
මුළු හදින් වස්තුවේ මුළු හදින් වස්තුවේ //
අතරමං කලා වරද්දලා මේ ජීවිතේ
ජීවිතේ ජීවිතේ හඩමි මා කලුවරේ
පෙම් කලා මෙමා
දඩුවමක් දෙන්නෙපා කල වරද ප්‍රේමයයි
නැවතුමක් තිව්වතින් සුදු ඔබට පව් පිරෙයි
නපුරුකම් කෙරුවමුත් තාම මං ආදරෙයි
මියෙනකම් මේ හිතේ එක්කෙනයි ඒ ඔබයි
හමුවෙමු අපි යළි ඉපදුනත් හැම භවේ
කාටවත් අයිති නෑ ඔබ මගේ මා ඔබේ
පෙම් කලා මෙමා
